b3.jpg
b1.jpg
b2.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

"අනාගත අභියෝග ජය ගැනීමෙහි සමත්, නිර්මාණශීලී, ප්‍රඥාවන්ත ගුණගරුක, සිසු පරපුරක් බිහි කිරීම"

 

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

රජරට පුරවරයේ අභිමානවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැරකුම් සමුදුර සිසිල ලබමින් සුන්දර පරිසරයක පිහිටි අප පාසල ජනාධිපතිවරයෙක් ඇතුළු නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.  

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම පාසල කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

"උතුරු මැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ලකෂ උයන කනිෂ්ඨ විද්‍යාලය තුළ ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරත වන්නාවු සිසුන්ගේ කායික, මානසික හා බුද්ධිමය වර්ධනයට ඉවහල් වන ශක්තීන් වැඩි දියුණු කරමින් නිවහල්වූ සිතිය හැකි අනාගත අභියෝග ජය ගැනීමෙහි සමත් නිර්මාණශීලී, ප්‍රඥාවන්ත සිසු පරපුරක් බිහි කිරීම සඳහා මූල්‍ය,භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම අපගේ මෙහෙවරයි"

0

Notifications

Today
Older

Notice Board

Arduino වැඩමුළුව

ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය