පාසලේ දැක්ම
"අනාගත අභියෝග ජය ගැනීමෙහි සමත්, නිර්මාණශීලී, ප්‍රඥාවන්ත ගුණගරුක, සිසු පරපුරක් බිහි කිරීම"
පාසලේ මෙහෙවර
"උතුරු මැද පළාතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, ලකෂ උයන කනිෂ්ඨ විද්‍යාලය තුළ ඉගෙනුම් ක්‍රියාවලියෙහි නිරත වන්නාවු සිසුන්ගේ කායික, මානසික හා බුද්ධිමය වර්ධනයට ඉවහල් වන ශක්තීන් වැඩි දියුණු කරමින් නිවහල්වූ සිතිය හැකි අනාගත අභියෝග ජය ගැනීමෙහි සමත් නිර්මාණශීලී, ප්‍රඥාවන්ත සිසු පරපුරක් බිහි කිරීම සඳහා මූල්‍ය,භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයවීම අපගේ මෙහෙවරයි"