නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මෙවර අති උත්කර්ෂවත් ලෙස විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීය.
හංස හා මයුර වශයෙන් නිවාස දෙකකට වෙන් වී ඉතා උද්යෝගයෙන් දරුවන්, ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද මෙවර ක්‍රීඩා උත්සවය සාර්තක කර ගැනීම සඳහා සක්‍රීය ලෙස සහයෝගය දැක්වීය.