| පාසල ආරම්භ වූ දිනය | 1953 නොවැම්බබර් 01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 27096 |
| සංගණන අංකය | 20086 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | පොළොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | ලක්ෂඋයන |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 145 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 අගෝසතු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 170 |
| 2023 අගෝසතු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය |
කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ