භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Lakshauyana K.V.

ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය

පොළොන්නරුව

  • Register
  • Login
Lakshauyana K.V.

ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය

පොළොන්නරුව

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වසර 70  ක ආඩම්බර ඉතිහාසයකට උරුමකම්‌ කියන පො/ ලක්ෂඋයන කණිෂ්ඨ විද්‍යාලය ඉතාමන්‌ සශ්‍රික ප්‍රදේශයක්‌ වන පොලොන්නරුව ලක්ෂ උයන නම්‌ ග්‍රාමයේ පිහිට ඇත. පරාක්‍රමබාහු රජුගේ උයන්‌ ලක්ෂයකින්‌ එකක්‌ යන අරුතින්‌ නම්‌ ලද ලක්ෂ උයන ග්‍රාමයේ දුවා දරුවන්ට අකුරු කිරමින් මෙම විදු මව මෙ‌තෙක් කල් යෙයෙන් වැජඹේ.

ජාතියේ පිය ලෙස වචිරුධාවලිය ලන්‌ මහාමාන්‍ය D.S. සේනානායක මැතිදුන්‌ විසින්‌ සේවාමුක්ත භටයින්‌ සදහා පිහිටවූ එක්‌ ග්‍රාමයක්‌ ලෙස ලක්ෂ උයන හැඳින්විය හැකි අතර එකල ඔවුන්ගේ දරුවන්ට අකූරු කරන්නට මහ දිසාපති තුමාගේ සුරතින්‌ ආරම්භ කරනලදී.

පාසලේ ආරම්භක තොරතුරු

  • ආරම්භක දිනය - 1953 නොවැම්බර්‌ මස 1 වන දින
  • ආරම්භක විදුහල්පති - ඒ.එල්‌. එදිරිසිංහ මහතා
  • ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව - 14
  • ආරම්භක ගුරු සංඛ්‍යාව  - 3

 

ලක්ෂ උයන විදු මෑණියන්ගේ කීර්තිමක්‌ අවදිය වුයේ එන්‌.එම්‌.ඒ.පී. සිරිසේන මැතිදුන්ගේ කාලයයි. ශ්‍රීලාංකීය මුල්‌ පුරවැසියෙකු වූ හිටපු ජනාධිපනි මෛත්‍රීපාල සිරිසේන මහතා බිහිකිරීමේ භාග්‍ය ද ලක්ෂ උයන විදු මව ලබා අවසන්ය. එදා මෙදා තුර විදුහල්පනිවරුන්‌ 19 දෙනෙකු යටතේ පාලනය වූ ලක්ෂ උයන කනිෂ්ට විද්‍යාලයේ වත්මන්‌ විදුහල්පතිතුමා වන්නේ D.M.W. දිසානායන මහතා ය.

Lakshauyana K.V.

ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය

පොළොන්නරුව

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය, ලක්ෂඋයන, පොළොන්නරුව

: (+94)272054545

: [email protected]

Supported By

© 2026 Lakshauyana K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk