ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ඡන්ද විමසීම ජූලි 25 වෙනිදා පැවති අතර අතර ජූලි 26 වෙනිදා ප්‍රථිපල ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී වැඩිම ඡන්ද හිමිකරගත් ඩිල්ශාන් මධුසංඛ අගමැති ධූරය සඳහා දිවුරුම් දුනි. තවත් මන්ත්‍රීවරුන් 25 දෙනෙක් අගෝස්තු 4 වනදා තම අමාත්‍ය ධූර සඳහා දිවුරුම් දෙන ලදී.