2022 වර්ෂයේ සමස්ථ ලංකා නර්ථන තරඟය (පළාත් මට්ටම) තරඟාවලියේ කලගෙඩි නැටුම කාන්තා 2 ස්ථානය හා අවුරුදු ක්‍රිඩා සමූහ නර්තනය තෙවන ස්තානය ලක්ෂඋයන විද්‍යලයට ලබා ගැනීමට හැකිවිය.